වැලිමඩ නගරයේ පරණ පාලම මතින් උමා ඔයට වැටුණු පුද්ගලයකු (58) සැඩ පහරට අසුවී ගසා ගෙන ගොස් ඇති බව වැලිමඩ පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සමග සැකකරුවකු පන්නිපිටිය, වික්‍රමසිංහපුර පහත්බිම් නිවාස යෝජනා ක්‍රමයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය මාස 3 තුළදී තලංගම, තලවතුගොඩ, කොස්සින්න හා බත්තරමුල්ල යන ප්‍රදේශවල නවතා තිබූ වාහනවල පැති කන්නාඩි සොරාගැනීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd