පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීමේ සංශෝධනයන් ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමින් පැවසීය.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25% ක් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් දේශපාලන පක්ෂ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි (නි)
නියමයි. හොඳ අදහසක් (නි)
කාන්තාවක් වීමම පමණක් සුදුසුකමක් නෙමෙයි.හැකියාව සහ කැපවීමත් අවශ්‍යයි.ඕකෙන් සමහරවිට අපේ සමහර නිළියනුත් දේශපාලනයට රිංගා ගනීවි. උගත්කම සැළකිල්ලට ගන්න වෙයි. (නි)