පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත අද (30) ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට පැමිණියේය.
ජනපතිවරණය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයට මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සුසිල් ප්‍රේම්ජයන්ත එහි කැඳවා ඇත.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්

![DSC_0274[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_02741.jpg)
![DSC_0273[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_02731.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල ගෙව්වේ නැත්නම් පක්ෂයේ ප්‍රධාන කමිටුවේ සියලු අය මේකට වගකියන්න අවශ්‍යයි නේද? මේ මුදලට ජනවාරි 8 වෙනිදා සිට අද දක්වා මහබැංකුවේ අනුමත පොළියද අයකරන්න. (නි)
දෙන මේක ජනදිපතිට කියල බේරෙන්න පුළුවන් වේවි (ම)