බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සුමිත් ලාල් මැන්දිස් මහතා පත් කරනු ලැබ ඇත.
ඔහු බ්‍රහස්පතින්දා (01) පෙරවරු 10ට බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි බස්නාහිර පළාත් ෂභා ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී වැඩ බාර ගැනීමට නියමිතය.
සුමිත් ලාල් මැන්දිස් මහතා 1999 සිට අඛණ්ඩව බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd