වත්තල ප්‍රදේශයේදී අශෝබන ලෙස හැසිරුණු යොවුන් වයසේ තරුණයන් පස් දෙනකු හා තරුණියක් අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
14 හැවිරිදි සිසුවිය පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. ඔවුන් මත්පැන් පානය කර ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
14 ත් වයසක්ද? (බ)