හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පෙරදින රාත්‍රියේ දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුවූ බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඉරිදා රාත්‍රී 11.30 ට පමණ සිදුවූ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පැය 4කට ආසන්න කාලයක් ගතවිය.
මෙම හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපකරණ ගැන විස්වාසය තියන්න බෑ සාමාන්‍ය දෙයක් ලොකු කරලා අනික ඇමති වාර්තා එල්ලන්නේ බේක් ඩවුන් එකගැන වෙන අකාර්යක්ෂම දේවල් නැතිව වගේ (අ)
දිනපතා ලංකාවේ හවස 6.30 සිට රාත්‍රී 10 වනතුරු විදුලි බලය ඇන හිටින සේක්වා..! ටෙලි නාට්‍ය බංග වේවා.!(අ)
එතකොට පියෝටීවි හරහා පස්සේ බලන්න පුළුවන් ඈඩ්ස් ඔක්කොම පාස් ෆෝවර්ඩ් යවල ඉක්මනට බලන්න පුළුවන් ගායනා නෙත්මි "පියෝ ටිවි" නැති හැම ටි.වී එකක් ම පරණ ටී.වී එකක් (අ)
බොහොම කාලතුරකින් සිද්ධ වෙච්ච දෙයක්.(හේ)
මේකත් අරගොල්ලගෙ දේවල් වලට දාවිද ? (බ)
කළුවර ජරමර (බ)
මේක නම් මහා පුදුම බිදවැටීමක්. මුළු රටටම විදුලිය දෙන්නේ එකම බැටරියකින් වගෙයි මේ ආරංචියෙන් පෙන්නේ... (ර)