‘අනේ ඉතිං කෙනමන් හිටියානම්‘ සමාජවාදී නායකයකු වූ පීටර් කෙනමන් මහතාගේ 98 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ එල්ෆිල්ස්ටන් රඟහල ඉදිරිපිට ඇති ඒ මහතාගේ පිළිරුව අසලදී පැවැත් 03 October 2015
අලි ප්‍රහාරයෙන් එක්දරු පියා මරුට බකමූණ අත්තනකඩවල ප්‍රදේශයේ දි අද (3) අලුයම වල් අලි ප්‍රහාරයකින් එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ පැවැත්වීමට නියමිත 03 October 2015
පොලොන්නරුවේ නිවාස 30කට සුළඟින් හානි පොලොන්නරුව ඕනෑගම විජයරාජපුර ප්‍රදේශය හරහා පෙරදින රාත්‍රි හමාගිය දැඩි සුළඟකින් නිවාස 30කට පමණ හානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා 03 October 2015
යතුරු පැදිකරු ඇත් සෙනෙහසින් බේරේ බණ්ඩාරගමදී යතුරු පැදියක් කුඩා ලොරියක් හැපී යතුරු පැදිකරු උඩින් විසි වී පාරේ ගමන් කළ නැඳුන්ගමුවේ ඇතාගේ පාමුල වැටුණු නමුත් ඇතා ඔහුට 03 October 2015
තරුණියට පහරදෙන වීඩියෝ පරණ එකක්ලු තරුණයකු තරුණියකට අමානුෂික ලෙස පහර දෙන සිද්ධිය දැක්වෙන වීඩියෝව මාස 11කට පමණ පෙර සිද්ධියක වීඩියෝවක් බව එම සිද්ධියට මුහුණ දුන් තරුණිය 03 October 2015
රනිල් ජපානයට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින පහක නිළ සංචාරයක් සඳහා අද අළුයම ජපානයට පිටත්ව ගියේය. කැතී පැසිෆික් ගුවන් සේවයට අයත 03 October 2015
පුතාට වෙඩි වැදී මිදුලේ මරුට ඉංගිරිය හඳපාන්ගොඩ 28 හැවිරිදි තරුණයෙකු පපුවට වෙඩි වැදී මිය ගොස් සිටි බව පොලීසිය කියයි. පියා මළ ගෙදරක ගොස් අද අළුයම පැමිණි විට ප 03 October 2015
බුරුම කිරිගරුඬ ප්‍රතිමාව වාළුාකාරාමයේ කොල්ලුපිටිය වාළුකාරාමාධිපති මහරගම නන්ද කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමියන්ට බුරුමයෙන් පරිත්‍යාග කළ කිරිකරුඬ බුද්ධ ප්රතිම 02 October 2015
යාල කැලේ වෙඩි හුවමාරුවක්: අයෙක් මරුට සතුන් දඩයම් කිරීමට යාල ජාතික වනෝද්යානටය ගිය බව කියන පිරිසක් හා වනජීවි නිලධාරීන් අතර කොච්චිපතාන ප්‍රදේශයේ දී අද (2) සවස ඇති වූ වෙ 02 October 2015
කොටදෙනියාවේදී ගැසුවාදැයි පොලිසිය සිසුවාගෙන් ප්‍රකාශ ගනී කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කැරුණු පාසල් සිසුවාගෙන් සහකාර පොලිස් අධිකාරීවයකු ඇතුළු පොලිස් කණ් 02 October 2015
‘නක්ෂත්රකරුවන් නොසිටියා නම් ජිනීවා යන්නේ මහින්දයි‘ ‘මහින්ද රාජපක්ෂ මහත්මයට අවුරුදු දෙකක් තියෙද්දි ඇයි අවුරුදු දෙකකට කළින් ඡන්දෙකට ගියේ කියන එකට තවම රාජපක්ෂ මහතාගෙන් පිළිතුරක් නෑ. 02 October 2015
හමුදා ධජ වලට සෙත්පතයි ශ්‍රීලංකා යුධ හමුදාවේ 66 වැනි සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන යුධ හමුදා ධජ වලට සෙත් පැතීමේ පිංකම අද (2) අනුරාධපුර ජයශ්‍රීමහා බ 02 October 2015
‘ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වෙන්න‘ ශ්‍රීලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිනී ජ 02 October 2015
‘ස්විස් බැංකු සල්ලි ලංකාවට ගේන්න‘ ස්විස් බැංකු වල මුදල් තැන්පත් කර තිබෙන ශ්රීලාංකිකයින්ට එම මුදල් ශ්‍රීලංකාවේ තැන්පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවත් එම කටයුතු සම 02 October 2015
අයිතිවාසිකම් පෙත්සම් කල්යයි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත්කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ 02 October 2015
පොලිසියේදී හිරිහැර කළැයි සිසුවාත් පොලිස්පතිට පැමිණිලි කරයි සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාසල් සිසුවාට සහ දෙදරුපියාට කොටදෙණියාව පොලිසියේදී නිරුවත් ක 02 October 2015
වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක් වාහන ආනයනය සිමා කිරිමේ පියවරක් ලෙස ණයවර ලිපි සඳහා සියයට සියයක ආවරණ තැන්පතුවක් අවශ්‍ය බවට වන නව නීතියක් අද (02) මධ 02 October 2015
වෙලේ සුදා ගැන හිරේ 8 දෙනෙකුගෙන් කටඋත්තර ගනී වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී අනීත්‍යානුකූල ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව පෙන්වීමට එම මුදල් යොදාගෙන සිදුකළ ගන 02 October 2015
තරුණ දෑතට වෘත්තිය පුහුණුව ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව හා යුරෝපා සංගමයේ රටවල් එක්වී ශ්‍රීලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් කෝටි 470ක ආ 02 October 2015
වතු වැටුප් 150 කින් වැඩි කරන වෑයමක් වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 620 සිට 770 ක් දක්වා ඉහළ දැමීමට ඇති හැකියාව පිළිබඳව එකඟතාවයකට එන්නැයි කම්කරු සහ වෘත්තිය සබ 02 October 2015
අධිවේගී මාර්ගය අධිවේගයෙන් ඇරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සිට කොක්මාදුව දක්වා කිලෝමීටර 7 ක් දුරට පෙරදින රාත්‍රියේ සිට වසා දැමුණු නමුත් අද (2) පස්වරු 4 සිට යළි සාම 02 October 2015
ජනපති එයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරි 02 October 2015
මේජර් යුද හමුදාව වර්ණවත් කරයි ගුවන් යානයෙන් පැන අඩි 10000 ක ඉහළ අහසේ සිට පැරෂුටයක් දිග නොහැර ජාතික කොඩිය රැගෙන ගුවනේ සිට කරනම් ගසමින් අභිමානවත් වාර්තාවක් තැබීමට කො 02 October 2015
‘යාන්ත්‍රීකරණයට වඩා සෞන්දර්යය වැදගත්‘ අද යාන්ත්‍රික වී ඇති සමාජයේ යාන්ත්‍රීකරණය පසුපස දුවන තරුණයන් සෞන්දර්ය පැත්තට යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයක් යැයි අධ්‍යාපන ඇමැ 02 October 2015
බස්නාහිර සබේ ලොක්කන්ට ආනන්දයේ උපහාර කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ ආදි සිසුන් වන බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරුන්ට උපහ 02 October 2015
‘ජිනීවා යෝජනාවලට ජනමත විචාරණයක් ඕනෑ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මතවූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය 02 October 2015
සිසු සෞඛ්‍ය රකින්න වැඩසටහන් රැසක් හඳුනා නොගත් රෝග හඳුනාගැනීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සැරැසෙයි. පාසල් දරුවන්ගේ ඇස්, කන 02 October 2015
නගර සභා රියදුරෝ ඇඟිල්ල ගහන්න බෑ කියති වැඩ අවසානයේ පිටවී යාමේදී ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රයේ ඇඟිලි සලකුණ තැබිය යුතු යැයි යන නියමයට විරෝධය පාමින් කොළඹ මහ නගර සභා රියදුරෝ 02 October 2015
‘තක්සේරුකරුවන් ගැන තක්සේරුවක් නෑ‘ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට ගැලපෙන සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය මරදාන තක 02 October 2015
‘එල්ලෙන්න වැලක් නැති අය අද හයිබ්‍රිඩ් වැලේ එල්ලිලා‘ ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් විවාදයේදී ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ මහතා අදහස් දක්වමින් ඉදිරිපත්කළ ප්‍රක 02 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026