සෞදි අරාබියේ නැගෙනහිර වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට සියලු පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලාංකික ප්‍රජා පාසලක් සදහාවූ පුර්ණ අනුමැතිය සෞදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් බව ශ්‍රී ලාංකික පාසල් කළමනාකාර කමිටුව සදහන් කරයි.
2016 සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත මෙම පාසලෙහි 2016/2017 අධ්‍යයන වසර සදහා සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
ඒ සදහා http;//www.slisd.org/admission.sa යන වෙබ් අඩවියෙන්ද Facebook; www.facebook/slisd සහ [email protected] යන විද්‍යුත් තැපෑලෙන්ද 00966 508801638 යන ජංගම දුරකථන මගින්ද තොරතුරු ලබාගත හැකිබව පාසල් කළමනාකාර කමිටුව පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දරුවා යවනවානම් ඔය වාගේ පාසලකට දමිල ආගමයි අධ්‍යාපනයයි දෙකම ලබා දෙන්න පුළුවනි.
සුබ ආරංචියක් (නි)
බොහොම හොඳයි (නි)
හොඳදේට කවුරු කළත් හොඳයි කියන්න ඕනෑ (නි)
ඔහොම යමුකෝ... (නි)