වල් අලීන්ගෙන් සිදුවන හිරිහැරවලට විසැඳුම් ඉල්ලා ගම්වැසියන් පිරිසක් ගල්ගමුව වෑගෙදර හන්දියේදී විරෝධතාවක් කළහ. වෑගෙදර, බිම්පොකුණ, මඩදොඹේ, මකුලෑව, ගල්ලෑව, දෙමටවැව, කොක්වැව, ඉහළගම ආදි ගම්මානවල හාරසීයයක් පමණ මෙම උද්ඝෝෂණයට එක් ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාද මේ ප්‍රශන්යට විසඳුමක් ලැබෙන්නේ? (නි)
කළයුත්තේ මාර්ග අවහිර කිරීම නොවේ. මේවාට වගකිවයුතු අයට දැනෙන දෙයක් කිරීම නොවේද? (නි)
මේ ගැමියන් හැමදාම කළේ බීරි අලින්ට වීණා වයනව. අලි බාර ඇමති ඉන්නෙත් වයඹ බලමු එයා මොකද මේකට කරන්නෙ කියල. (කෞ)