‘මූද හුරං කන්න ඉඩ නොදේ‘ වසරකට දින 83 ක් බැගින් ඉදිරි වසර 03ක් සඳහා ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු කරගෙන යාම සඳහා තමිල්නාඩු ධිවර නියෝජිතයන් විසින් 07 April 2015
භුතාන අගමැති ලංකාවට එයි මෙරට තෙදින නිල සංචාරයක් සඳහා භූතාන අගමැති ශෙරිං ටොබිගෝ මහතා අනිද්දා (9) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 07 April 2015
ගෙවල් හදන්න රෙදි කම්හලකට දීලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු රාඩා ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ එතෙර ගමන් තහනම් කිරිමේ නියෝගයක් කොටුව මහේස්ත 07 April 2015
‘රජය අස්විය යුතුයි ‘- දිනේෂ් මුදල් රෙගුලාසියක් පරාජය විම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතුයැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්&z 07 April 2015
රජය මඩ ගසන බව ටිරාන් අලස් කියයි සුනාමියෙන් වැනසී ගිය උතුරු නැගෙනහිර නිවාස ඉදිරි කිරීම සඳහා පිහිටැවු රාඩා හෙවත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ හිටපු සභාපත 07 April 2015
මුදල් රෙගුලාසියකින් රජය පරදී රුපියල් බිලියන හාරසියක (කෝටි 40000) භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7)පරාජය විය. පනතට 07 April 2015
‘මෛත්‍රී 19 ගැන ප්‍රකාශයක් කළ යුතුයි‘ - ජවිපෙ ‘18 වැනි සංශෝධනයට පූස් පැටව් වගේ අත උස්සපු, කැසිනෝ පනත සම්මත කරන විට පූස් පැටව් වගේ හිටපු බහුතර මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක 07 April 2015
ජනපති මැඳුරෙනුත් හොරට ළමයින් දාලා කොළඹ රාජකීය විද්‍යාලයයේ නව තෙමහල් ගොඩනැගිල්ල විද්‍යාලීය ආදී ශිෂ්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විවෘත 07 April 2015
විද්‍යුත් හැඳුනුම්පතක් එයි රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ හැටන් නැෂල් බැංකුව එක්ව අලුතින් හ 07 April 2015
උතුරේ ගෙයක්වත් නොහදා ලක්ෂ 1470 ක් අරන් සුනාමියෙන් පසු උතුරේ ගෙවල් හැදීම සඳහා පසුගිය රජය 2006 දී පිහිටවූ ආයතනයකින් එක ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 1470 ක් වංචා කළැයි කියන සිද්ධ 07 April 2015
ඇඩුවාම කිරි එරෙයි වී අලෙවි මණ්ඩලයට ලබාදුන් වී සඳහා මෙතෙක් මුදල් නොලැබුණු බව කියමින් අරලගංවිල ගම්මාන කිහිපයක ගොවීහු අද (7) මාදුරුඔය - පොළොන්නරුව ප්‍රධ 07 April 2015
ප්‍රා සභාපති ඉවත් කළාට උසාවි යයි මුදල් වංචාවක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න මහතා විසින් තමා ගැසට් නිවේදනයක් මගින් ඉවත් කිරීමට එරෙහිව දිඹ 07 April 2015
19 තීන්දුව කථානායකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 11ක් ගැන ශ්‍රේෂ්ඨා 07 April 2015
විපක්ෂ නායක තේරීම කල්යයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර පසුව ප්‍රකාශයක් කරන බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද (7) පාර් 07 April 2015
දිනේෂ් විපක්ෂ නායක පුටුවට නංවන්න 50ක් සැරසෙති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 50කට වැඩි ප 07 April 2015
බෝපේ සභාව හොර රහසේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (07) පැවති විශේෂ සභා රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සභා රැස්වීම වාර්තා කිරීමෙන් වළකින්නැය 07 April 2015
‘19 පස්සා දොර වහනවා‘ - ජී.ඇල් ජනතාවගෙන් තොරතුරු වසන්කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කිරීමක් බවත්, එබැවින් යෝජිත ව්ය 07 April 2015
බය නැතිව කන්න කහ පුවරුව සොයා යන්න අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ නගර සීමාවේ ‘‘සෞඛ්‍ය ක්‍රමානුක 07 April 2015
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෝ පාස්කු සමරති ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීම සිහිපත් කරමින් ඊශ්‍රායල ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව විසින් පාද නමස්කාරය හා දේව මෙහෙයක් 07 April 2015
ලක් මැතිවරණයට ලංඩනයෙනුත් එයි එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී මහනුවර දිස්ත්&zwj 07 April 2015
අලි රොෂාන්ගෙ හොර පැටියා පින්නවලට හෝමාගමදී අලි රේස් තරඟයකට ඉදිරිපත් කළ අලි පැටවෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම අලි පැට 07 April 2015
තරුණයාගෙන් සිසුවියට අමුතු පෙමක් මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සාමාන්‍ය පෙළ සිසුවියක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව පවසා එයින් මුදවා දෙන ලෙස ඉ 06 April 2015
‘ගවයාගේ වැඩේ බල්ලා කරන්න යයි‘ ගොවිතැන් කටයුතු මිනිසා විසින් කළද ඒ ගොවිතැන් කටයුතු සඳහා ගවයන් වැනි සතුන් යොදා ගැනේ. නමුත් ගොවි මහතකුගේ තනියට යන (ටුප්) නමැති සුනඛ 06 April 2015
පොහොර ලොරියක් පාර හරහා පෙරලෙයි පොහොර ලොරියක් මිරිස්වත හංදියේ දී පාර හරහා පෙරලීමෙන් කොළඹ මහ නුවර පාරේ වාහන ගමනාගමනය අද සවස පැය භාගයකට පමණ අවහිර විය. 06 April 2015
ජීවමාන දෙවිවරු මහළු කතගේ පිහිටට එති හැත්තෑ පස් හැවිරිදි කාන්තාවකගේ හිස, කණ හා මුඛය වසා පැතිරෙමින් මොළය දක්වා වර්ධනය වෙමින් තිබූ ගෙඩියක් පැය හතරක සැත්කමකින් ඉවත් කිරී 06 April 2015
විදුහල්පතිටත් අකුරු වරදී වනාතවිල්ලුව මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට ඇයගේ නාසය කැඩෙන්නට පහරදුන් බව කියන එම විද්‍යාලයේ විදුහල්පති ලබන&nb 06 April 2015
‘පැරදුණානම් යන්න නැත්නම් ඇවිත් ඔළුව නමාගෙන වැඩකරන්න‘ ‘මහින්ද පැරදුණානම් යන්න ඕන නම්බුකාර විදියට, මම ගියා. මෙයා ආයෙ ඉල්ලනවා. අනේ මටත් ටිකක් දෙන්න. මොකක්ද මේ. වැඩ කරන්න ඕන නම් ඇවිත් ඔළු 06 April 2015
සිසුවෙක් සුනාමියට මැදිවේ මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 06 April 2015
‘සජිතුයි අමරවීරයි දැන් හරි යාලුයි‘ රජය පිළිගත් ඩෙන්ඩර් පටිපාටිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය ක්‍රියාත්මක කරන ලද සියලු මාර්ග හා සෙසු සංවර්ධන සෙසු සං 06 April 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025