මීගමුව කුරණ පරාක්‍රම පාර අසල දී සඳුදා (03) රාත්‍රි 9.30 ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.
බෝම්බය පිපිරිමෙන් අසල වාහන කීපයකට ද හානි සිදු විය. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රින්ස්, එතකොට ඒ දවස්වල අපරාධයක් සිදු වුනාම හිටපු ජනපතිට බැන්නේ ඇයි? අනිත් එක පාතාලය වගේ අපරාධ නවත්තන්න බැරිකම ආණ්ඩුවේ වරදක් නෙවෙයිද? (බ)
පාතලයටත් වෙනසක්! (නි)
දැන් ආයෙත් මිනිසුන් අත බෝම්බ ගැවසෙනවා වගේ (නි)
අපරාද දැන් වැඩිවෙලාද. සමීක්ෂණයක් කරලා බැලුවානම් හරි.(ම)
ඔබටත් යමක් කිව හැක. මටත් යමක් කිව හැක. නමුත් අවසානයේ ලැබෙන දේ ඔබටත් මටත් පොදු ය.(හේ)
ඔන්න යහපාලනය ජනතාව රැවටුන වෙනස. (ස)
රාජ්, පෞද්ගලික ආරවුල්, ප්‍රශ්න වලට යහපාලනය පළි නැහැ. (නි)
ගෝටා නැති අඩුව , තව ඉස්සරහට හොද හොද සෙල්ලම් (බ)