උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් සදහා ප්‍රමිතියෙන් තොර ජල පෙරණ 12500 ක් රුපියල් දහතුන් කෝටි හතළිස් එක් ලක්ෂයක් ගෙවා මිලදී ගැනිමේදී සිදු වු බව කියන මුල්‍ය අක්‍රමිකතාව පිළිබඳව විමර්ශනය අද (04) ආරම්භ කළ බව පශ්චාත් දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධ සාක්කි ලබා ගැනීම සඳහා උතුරු මැද පළාත් සභාවේ ඇමැතිවරුන් වන එච්.බී.සේනසිංහ, ඒ.එච්.නන්දසේන සහ ආර්.එම්.පී.බී. රත්නායක ඇතුළු පුද්ගලයන් 18 දෙනෙකු ජනාධිපති කොමිසමට කැදවනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd