ඉන්දියා ධිවරයාත්‍රාවක් මුලතිව් මුහුදේ දී මුලතිව් ධීවරයෙකුගේ බෝට්ටුවක් හපුපවා අලාභ හානි කළ ඇතැයි, ධීවරයෝ කියති.
හප්පවා රුපියල් ලක්ෂ දෙක හමාරක අලාභ හිනි සිදු කළැයි පොලීසියටත් මුලතිව් දිසාපතිනියටත් පැමිණිලි කර ඇත. ශ්‍රී ලංකා මුහුදු තිරයේදී එම යාත්‍රාව හා එහි සිටි ඉන්දීය ධීවරයන් 8 දෙනා පොලීසියට භාර දුන් බව පවසති.
පොලීසි විශේෂ කාර්යය බලකාය හා පොලීසිය සාමය රැකීමට වහා පියවර ගත්තේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසුන් ආගන්තුක සත්කාරය අතින් කවදත් ඉදිරියෙන් (නි)
අපිට ගහලා යන්න ආවත් ශ්‍රී ලාංකිකයෝ ගෙදරට ආ කෙනාට ගහන ජාතියක් නොවේ. ජයලලිතා ඒ ගරුත්වය ඉගෙනගන්න ඕනෑ අපෙන්. අපේ වන්දනා නඩයකටත් ගහපු මිනිසුන් ඉන්න තැනක් තමයි එයාලගේ පැත්ත (නි)
නොනොමි සටන (ම)
දැන් ජයලලිතට කියපල්ලා බේරා ගන්න කියල. (කෞ)
මේකට තිරසාර විසඳුමක් නැත (කෞ)
විග්නේශ්වරන්ටත්,සම්බන්දන්ටත් මේ ප්‍රශ්න නිරාකරණය කිරීමට අයිතියක් තිබෙනවා නොවේද? (නි)
කවුරු කොහෙන් මොකට ආවත් අපේ මිනිස්සු කන්න බොන්න දීලා සංග්‍රහ කරලා තිබෙනවා. (නි)