ඉරාකය හා සිරියාවේ අයිඑස් ත්‍රස්තවාදීන් හා එක්වීමට ශ්‍රී ලංකාවෙන් අඩු ගණනේ 36 දෙනකු ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියයි.
සමහර ශ්‍රී ලාංකිකයන් කාන්තාවන් හා දරුවන් ද කැටුව පවුල් පිටින් සිරියාවට ගොස් ඇතැයි ඔහු පවසයි. වන්දනාවේ යන බව කියා ඔවුන් ශ්‍රී ලංකාවෙන් ගොස් ඇතත් අයිඑස් ත්‍රස්තවාදීන් හා එක්වීමට ඔවුන් ගිය බව තමා විශ්වාස කරන්නේ යැයිද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
ගලේවෙල ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු (37) ගිය වසරේ ජූලියේදී සිරියාවට ගොස් ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවනුත් අරගෙන ගියානම් අයිඑස්අයිඑස් එවුන්ට හොඳයි. (ස)
හැම මිනිහටම තමන් උපන් භුමියේ තමන්ගේ ආගමක් අදහගෙන තමන්ගේ පාඩුවේ ඉන්න තියෙනවනම් බහුතරයක්(මෝඩයෝ හැර) ඔය වගේ ත්‍රස්තවාදී සංවිධාන වලට එක් වෙන් නැහැ.දිලිප් තේරුම්ගත්තේ නැහැ මම කිව්ව දේ. රටක මහා ජාතියෙන් (සමහරක් ) වෙන කොන්කිරීම්,සිදුවන ආගම මර්දනය කිරීම්,අනෙක් ආගම අපහාසයට ලක් කිරීම් වගේ දේවල් වලින් අන්තවාදී අදහස් දරන සුළු පිරිසක් අර සුළු ජාතින් තමන්ගේ පැත්තට යොමුකර ගන්නවා.ඒ යොමුවෙන සුළු ජාතින් සම්බන්දව ඒ රටේ මහා ජාතිය වගකිව යුතුයි. (බ)
ලොකු දෙයක් අප්පා මෙහෙ ඉන්නේ නැතුව එහෙ ගිය එක. තව යන්න අවශ්‍ය අය ඉන්නවනම් යවන්න තියෙන්නේ. නමුත් යන මානසිකත්වය හදල දෙන්නෙත් අපිමයි නේද (බ)
අනේ කෝ මේ සුළු ජාතීන්ට ජාතිවාදී කතා කියන්න එපා කියල කෑ ගහපු අය?? (බ)
මේ ත්‍රස්ත ප්‍රශ්නය තව තවත් ව්‍යප්ත කරන්න බලපාන එක සාධකයක් තමයි මේ ත්‍රස්තයන්ට ගෙවන දෛනික දීමනාව. දිනකට ඩොලර් 400ක්.මාසෙකට නොවෙයි දිනකට.!!! මේ දීමනාව, දුප්පත් කමින් මිරිකී සිටින,වෙන කිසිම පිළිසරණක් නොමැති දුප්පත්කමේ පතුලේම සිටින්නන් තමන්වෙත ආකර්ෂණය කරගැනීමේ " ඇමක් " ලෙස අයි එස් ත්‍රස්තයින් යෙදා ගන්නා බවයි මගේ අදහස. (බ)
විදුහල්පති ගියානම් ගෝලයෝ නොයා ඉදීවිද? (බ)
පුළුල් විදෙස් සම්බන්ධතා පවත්වලා වගෙයි (නි)
දැන්වත් රටේ බුද්ධි අංශයට රටේ ආරක්ෂාව ගැන නිදහසේ වැඩකරගෙන යාමට ඉඩදෙනවද? එහෙම නොවුණොත් මීටවඩා විපත් වලට මුහුණදෙන්න සිදුවීම වැළැක්වීමට බැරිවේවි. ඔය පටන්ගැන්මක් විතරයි. (නි)
ආගම් නාමයෙන් හිත පිත් නැති කුරිරු ඝාතන කරන මොලයක් නැති මිනිසත් කමට නිගා දෙන මෙවන් අයට එක වන අයත් ත්‍රස්තවාදියන්මය. අසාද් කියන ආකාරයට එයට මහා ජාතිය වගකිවයුතු නැත. තම නැණ පමණ අනුව කල්ක්‍රියාව සිදු වනු බව හිතට ගන්න. යලිත් මනුසත් බව ලැබිමනම් උගහටමය. (බ)
මේක භයානක තත්ත්වයක් (නි)
අහනකොටත් බය හිතෙනවා (නි)
ගිය අය ආයෙත් ආවොත් තමයි තරු පෙනෙන්නේ අපේ රටටත් (නි)
ආගම් නාමයෙන් හිතපිත් නැති කුරිරු ඝාතන කරන, මොළයක් නැති, මිනිසත්කමට නිගාදෙන මෙවන් අයට එකවන අයත් ත්‍රස්තවාදියන්මය. (නි)
මහින්ද කිතුල්ගොඩ ඉන්නේ සීෂෙල්ස් වල , එරට ගැන කියන්නකෝ. මෙහෙ අපි බලාගන්නම්. (ස)
රාජ්‍ය නීතිය කඩන්නා එයින් මිදුනද , ධර්ම නීතියෙන් හෝ සොභාව නීතියෙන් හෝ විශ්ව නීතියෙන් දඩුවම් ලබන්නේමය .... (ම)
ඔය කියන එක්කනාට ඔප්පු කරන්න පුලුවන්ද ඒගොල්ල ගියේ අයිඑස්අයිඑස් එකට තමයි කියල. ඔවුන්ගේ විස්තර අපට දුන්නොත් ඔවුන්ට එරහිව අප මුස්ලිම් සමාජයයේදී පියවර ගන්නවා. අයිඑස්අයිඑස් යනු මුස්ලිම් නොවන අය බව ඔබ සියළු දෙනා දැනගත යුතුයි. (ස)
ඔය අතුල ලා වගේ හිතන අය හින්ද තමයි හැම ප්‍රස්නයක්ම. රටක සුළු ජාතින් ත්‍රස්තවාදීන් වෙනවා කියන්නේ ඒ රටේ මහා ජාතියේ වරද. සම්පුර්ණ වරද කියන්නේ නැහැ. හැම ආගමක්ම නියෝජනය කරන මෝඩයෝ පිරිසක් ඉන්නවා. ඒ අය නැති වෙන එක වලක්වන්න බැහැ. හැබැයි බහුතර සුලුජාතින් ගේ මේ හැසිරීමට මහා ජාතිය වගකිව යුතුයි. (ස)