අලුතින් මේ රටට හඳුන්වා දීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටට අයහපතක් සිදුවන බවට අසත්‍ය ප්‍රකාශ කරන දිනේෂ් ගුණවර්ධන මහතා එහි කෙටුම්පත එන්නටත් පෙර සාස්තර කියතියි විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
අලුතින් මේ රටට හඳුන්වා දීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටට අයහපතක් සිදුවන බවට අසත්‍ය ප්‍රකාශ කරන දිනේෂ් ගුණවර්ධන මහතා එහි කෙටුම්පත එන්නටත් පෙර සාස්තර කියතියි විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දේවල් දැක්කහම ඇත්ත වශයෙන්ම සිංහලයාගේ සිංහල බෞද්ධ අයිතියේ අනාගතය ගැන සැකයක් ඇතිවෙනවා. සිංහලයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් බලපෙරේතකම නිසා සිංහලයාටම වළකපන දේශපාලකයන් තමයි අද පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඉන්නේ. නැත්නම් සිංහල රට කියලා කොහෙද තියෙන්නේ කියලා ඇමති කෙනෙක් අසාවිද? (නි)
මෙච්චර කල් කරපු කියපු දේවල හැටියට ඕකෙනුත් රටට වරදිනවා. අමුතුවෙන් එකේ කියන්න දෙයක් නෑ. (බ)
නියම කතාව! (නි)
අපි බලමු මෙයාලා එන්නේ මොකටද කියලා (නි)
ඕකට අමුතුවෙන් සාස්තර බලන්න ඕනෑ නැහැ. බටහිර අවශ්‍යතාවයන් ඉටුකරමින් යන ගමනේ කෙළවර මොනවගේද කියා නිගමනය කළ හැකි සාධක ලෝකයේ ඕනෑතරම් තිබෙනවා. (නි)
එය සාස්තර කීමක් නොවේ. ඇමරිකාවේ එංගලන්තේ උදවිය නිතර රටට ගොඩබහිනකොට අපි දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා. (නි)
මේ යන විදිහට ලංකාවට ළගදීම බබා හම්බවෙන බව නම් ෂුවර්. (බ)
ලංකාවේ මෝඩයෝ සාත්තර පිළිගන්නවානේ, එ්කනේ ඔක්කොම සාත්ත්රේටයි කේන්දරේටයි නැකතටයි වැඩ කරලා අමාරුවේ වැටෙන්නේ ලොක්කෝ ඉඳලා පහලටම. (බ)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ කණා අලියා අතගෑවා වගේ වෙන්න යන දේ දිනේෂ් දන්නෙත් නැහැ, අජිත් පෙරේරා දන්නෙත් නැහැ. දෙන්නම මල්ල ඔබලා බලලා තමයි කියන්නේ. (නි)
ප්‍රසන්න, සත්‍යපාල සමග 100% එකඟ වෙනවා. දැන් බටහිරයෝ අපේ රටට එන්නේ හරියට එයාලගේ දේපලක් බලලා යන්න එනවා වගෙයි. (ස)