පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් විශේෂ ගුවන්යානයකින් මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් කටුනායක ගුවන්තොටුපළේදී පකිස්තාන අගමැතිවරයා පිළිගත්හ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් සාදරයෙන් පිළිගමු. වචන දෙකක් නැති මහත්මයෙක්. (බ)
ලංකාවේ සැබෑ මිතුරෙක්, උඩින් එකයි යටින් එකයි නෑ, (ර)
අපේ යුධ ජයග්‍රහණයට අවන්කවම උදව් කල රට. (ර)