දෙමළ ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටැවූ දෙමළ මහජන සභාවට එක්වන්නැයි හිටපු නීතිපති ශිවා පසුපතිට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය දා සීවී විග්නේෂ්වරන් විසින් එම ආරාධනය සිදු කර ඇති බව ‘ද ඉන්දියන් එක්ප්‍රස්‘ වෙඩ් අඩවිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd