තමන් කැනඩාවේ සිට පැමිණි බව කියා තරුණියක (28) විවාහ කර ගන්නා බව කියමින් ඇගේ රන් පවුම් 15ක් වංචා කළැයි කියන පෙම්වතකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි යාපනය පොලිසිය කියයි.
නිදානයක් ගැනීමට රන් පවුම් 15ක් අවශ්‍ය බව පවසා තරුණියගෙන් රන් භාණ්ඩ කොල්ලකා ඇති බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ගැහැණු ළමය කන්නේ මොනවද දන්නේ නැහැ....(ම)
ආලය අන්ධය (නි)
රත්තරන් පෙම්වතා මගේ රත්තරන් කියලා කතාකළ ගමන්ම උන්හිටි තැන් අමතකවෙලා රත්තරන් ඔක්කොම ගලවලා දීලද? (නි)
පුදුම දේවල් තමයි අහන්න ලැබෙන්නේ. මෙහෙමත් මිනිස්සු! (නි)
අපේ අය රටින් ආවොත් හොරෙක් ,කුඩ්ඩෙක්, ඒඩ්ස් කාරයෙක් උනත් කමක් නැහැ, අපේ නංගිලා පැනල යන්නේ. (ස)