තොටිල්ල පදවන අත අලිත් බලයි අලියෙකු සමග ජීවත් වෙමින් දරුවකුගේ අඩුව පිරිමහ ගන්නා ලංකාවේ ප්‍රථම කාන්තා ඇත් ගොවුවා වන ඤාණවතී ලංකාදීපයට හමුවුයේ ඓතිහාසික ලංකාති 04 October 2015
'බෙලිමල්' කතට ගහලා ලෝක වැඩිහිටි දිනට පසු දින වයස්ගත මාතාවකට සෙල්ල කතරගම දී පහර දුන්නැයි කියන රඹුක්කන ඝංසානන්ද නම් පුද්ගලයකු ලබන (07) වැනි 04 October 2015
පැය පහ හමාරකට පසු කොක්මාදූව යළි වහයි කාලගුණය අයහපත් වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව කොටස අද පස්වරු 3.30 ට වැසූ බව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කි 04 October 2015
ජපාන සබේ ඇමැතීමට රනිල්ට පැය බාගයක් දෙයි ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයේ කළ සංචාරයටත් වඩා රටට ප්රතිලාභ රැසක් අග්‍රාමාත්‍ය 04 October 2015
හමුදාව පාවා නොදෙන බව රනිල් කියයි ගෙවුණු සතියේ එක් දිනයකි.ස්ථානය අරලියගහ මන්දිරයේය.යුද හමුදාවේ මුල් පෙල ජෙනරාල්වරුන්,නාවික හමුදාවේ වයිස් අද්මිරාල්වරුන්,ගුවන් හමු 04 October 2015
උප සභාපති ඕඅයිසීට පාට් දාලා සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්.ධර්මදාස මහතාට දුරක 04 October 2015
රනිල් ජපාන විද්‍යා සමුළුව අමතයි ජපානයේ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැති අද (4) ප්‍රධාන දේශනය පැවැත්වීය. කියතෝ නුවර විද්‍යා හා තාක්ෂණ සංගමයේ සමා 04 October 2015
එක්නැලිගොඩ හිටි තැන බලන්න සීඅයිඩිය යයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට හෙළි වී ඇති ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ඡායාරූ 04 October 2015
තරුණියට ගැසුවාට තරුණයා ගුටි කයි ෆේස්බුක් ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වුණු තරුණයක් දෙදෙනකු තරුණියකට පහර දෙන වීඩියෝවේ එම පහරදුන් තරුණයාට මීගමුවේදී පිරිසක් පහරදී 04 October 2015
යාල්දේවි ඇමැති එක්ක යාපනේ යයි මහව - වව්නියාව දුම්රිය මාර්ගයේ නවීකරණයද පොල්ගහවෙල - මහව ද්විත්ව මාර්ගය ඉදිකිරීමේ ඇති සැලසුම්ද කඩිනම් කරන ලෙස ප්‍රවාහන අමාත් 04 October 2015
පොලිස් පොතෙන් වැලිගම මිරිස්සේ මුහුදේ නාන්නට ගිය චීන තරුණියක ගිලී මිය ගිය බව පොලිසිය කියයි. හොරණ අඟුරුවාතොට මාර්ගයේ රේස් ඔට්ටුපළකට අද අලුයම ක 04 October 2015
‘ජවිපෙ කී දේ මුලින් ගණන් ගත්තේ නෑ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත් කිරීම ජනතාවට කළ බලවත් වරදක් යැයි ජනතා 04 October 2015
කුඩු ලාල්ගේ සොයුරා කුඩු නඩුවෙන් නිදහස් හෙරොයින් ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටින ‘කුඩු ලාල්‘ නමැත්තාගේ සහෝදරයාට එරෙහිව හෙරොයින් ග්‍රෑම් 51ක් ළඟ තබා ගත 04 October 2015
සරණගේ නඩුව විභාගයට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලකෂ 04 October 2015
හොර මත්පැන් අදින්න කාරයත් වෙනස් කරලා නීති විරෝධි ලෙස නිෂ්පාදිත කසිප්පු සප්රීතු බෝතල් 800 ක් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක්, සැකකරුවෙකු සමග නාත්තන්ඩිය ප්‍ර 04 October 2015
රනිල්ට ජපාන හරසර පස්දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහත් හරසරින් සහ ඉහළම රාජ්‍ය ගෞරව සහිතව ජපන් රජය පිළිගත්තේය 04 October 2015
පොලිස් තුවක්කුව පොලිසියටම පත්තුවෙයි කෑගල්ල, බුලත්කොහුපිටිය පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකුට වෙඩි වැදී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. ඔහුට වෙඩ 04 October 2015
ප්රගතියේ වාචික වාර්තාවක් ලබන ජූනියේ මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ වලට විසඳුම් සෙවීමේ ලංකාවේ දේශීය යාන්ත්රණයට සහාය 04 October 2015
‘මහ පුරවැසි තෙමේ - මහ ගදඹු නිවෙසේ‘ පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.  04 October 2015
සැප බසය ප්‍රපාතයේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත ඇල්ලෙගහවත්තේදී සුඛෝපබෝගී බස් රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය කියයි. ඕපාත ව 04 October 2015
කොක්මාදුව කන්දට වැසි මාපක සවිකරයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා කොක්මාදුව අතර වැසි මාපක යන්ත්‍ර දෙකක් සවිකිරීමට පියවර ගන්නා බව මාතර අපදා කලමනාකරණ අධ්‍යක් 04 October 2015
ඉමදූව - කොක්මාදූව කොටස යළි ඇරේ පැය 8කට ආසන්න කාලයක් වසා දැමුණු ඉමදූව කොක්මාදූව කොටස අද (4) පෙරවරු 10ට යළි විවෘත විය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව නලවනකන්ද නාය 04 October 2015
හැට පැනලත් කුඩු ඇදලා රුපියල් කෝටි පහක් වටිනා හෙරොයින් පාර්සල් දහයක් කුළු බඩු පාර්සල් අස්සේ සඟවාගෙන මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ජෝඩුවක් කටුනායක 04 October 2015
සුපිිරි මග යළි නාය යයි යළිත් වැසි වැටීම නිසා දක්ෂිණ අධිවේගයේ ඉමදූව හා කොක්මාදූව කොටස අද අලුයම 2.30 සිට යළි දන්වන තුරු වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය ක 04 October 2015
හිටපු ඇමැති අබ්දුල් කාදර් නික්ම යයි හිටපු අමාත්‍යවරයකු වන අබ්දුල් කාදර් මහතා අද (3) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවිය. 03 October 2015
දුම්වැටි/මත්පැන් මිල ඉහළට සිගරට් මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යංශය පවසයි. බියර් හා අනෙකුත් දේශීය හා ආනයනික මත්පැන 03 October 2015
යාල වෙඩි තැබීමට වනජීවියෙනුත් ප්‍රශ්න කරයි යාල වනෝද්‍යානයේ දී දඩයක් කරුවන් හා වනජීවි අතර වෙඩි හුවමාරුවෙන් පසු ව දඩයක්කරුවන් සතුව තිබූ මුව වස් ඇතුළු සතුනගේ මස් තොගයක් ගිනි අ 03 October 2015
ඉන්ධන හල් කොල්ලයට පහක් සැකපිට බුලත්සිංහල හා හොරණ ඉන්ධන හල් දෙකක් කොල්ල කෑ බව කියන සැකකරුවන් පස් දෙනකු ත්‍රිරොද රියක් සහ යතුරු පැදියක්, තියුණු ආයුද, සහ සෙල්ලම් පි 03 October 2015
සේයාගේ තවත් සැකකරුවෙක් පැය 72ක් රඳවා ගන්න අවසර කොටදෙණියාවේ ‘සේයා‘ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන 03 October 2015
කලවාන රෝහලට දොස්තරලා මදිලු කලවාන රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (3) පෙරවරුවේ කලවාන නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ. වෛද්‍ය හිඟ 03 October 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026