අවිස්සාවේල්ල-කොළඹ මාර්ගයේ 46 වැනි කිලෝමීටර කණුව අසල පාලමේ ඇන්දක ත්‍රිරෝද රියක් ගැටී පුද්ගලයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගම පොලිසිය කියයි.