අවතැන් කඳවුරුවල ජීවත් වන ලක්ෂයකට ආසන්න පිරිසකට මාස හයක් ඇතුළත නිවාස සඳහා ඉඩම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.
එය අභියෝගාත්මක ඉලක්කයක් බව ද ජනපති සඳහන් කළේය.
ප්‍රංශ පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවේදී ජනපති ඒ බව කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 30 යුද්දය නිසා උතුර නැගෙනහිර අතහැර දකුණට පැමිණි සිංහල ජනතාව නැවත ඔවුන්ගේ මුල් පදිංචි පළාත්වල පදිංචි කරන්නේ කවදාද. (අ)
රටේ ඉඩම් අම්ම අප්පාගේ බුදලයක් නොවෙයි. ඡන්ද ගොඩ වැඩිකරගන්න වුවමනාවට රටේ ඉතිරි වන සම්පතත් ඩෝසර් කරලා බලයේ ඉන්නට සුළු ජාතික ජන්ද පදනම තමනට දිනාගන්නට කරන මේ උප්පරවැට්ටි වලින් හානි වෙන්නේ සිංහල දෙමල මුස්ලිම් හැම දෙනාටම. යාල විල්පත්තුව වනසන එක නවත්වනවා කියල දැන් නැවත එයම කරන්නට නිල බලය ලබාදීම නොකළ යුතුය. (අ)
අර රතුපස්වල ප්‍රශ්නෙත් මාස තුනෙන් විසඳනවා කිවුවා නේද? (නි)
සත්‍යපාලට පිස්සුද? යුද්දෙන් අවතැන් වූ මිනිසුන්ට ඉඩම් දෙනවා කිව්වහම විල්පත්තුවක් ගැන කියවන්නේ ඇයි? (නි)
හොඳ දෙයක්.(කෞ)
යුද්දෙන් අවතැන් වුණු සිංහල ජනයා ගැනත් මේ රටේම මිනුස්සු උනත් සොයා බල්ලිල මන්දගාමියි. (ස)