අඟහරුවාදා (05) උදේ 8.30 සිට 10.00 දක්වා පාසල් පාර සිට රීගල් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත සහ ගාලු පාර දක්වා විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාම්ත වන බව පොලිසිය කියයි.
පස් වැනි දා පෙරවරු 11 සිට අදහවල් 12.30 දක්වා එන්එස්ඒ වරටවුමේ සිට ගාලු පාරේ කොල්ලුපිටිය හංදිය දක්වා ද, පස් වැනිදා 1.30 සිට දෙක දක්වා කොල්ලුපිටිය හංදිය සිට ගාලු පාර, එන්එස්ඒ වටරවුම, ලෝටස් පාර, සෙරමික් හංදිය, රීගල් වටරවුම, පාසන් පාර, කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට වටරවුම දක්වා ද රථවාහන සැලැස්ම ක්‍රියාමක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd