ලන්ඩනයේ සංචාරයක නිරතව සිට අද (03) උදේ  ලංකාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (04) අරලියගහ මැදුරේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අගමැති කාර්යාලයය පවසයි.