දිවුලපිටියේ වැවගෙදර පොදු නාන ලිඳක තිබී කාන්තා මළසිරුරක් හමු වූ බව දිවුලපිටිය පොලීසිය කියයි.


හුංගම බටඅතයායේ දී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ මධ්‍යස්ථානයක් වැටලිමට ලක් කළ බව හුංගම පොලීසිය කියයි.