ආණ්ඩුවට වසරක් සපිරෙන ජනවාරි 8 වැනිදා කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
‘අපි මහා සංඝරත්නය විදියට අවුරුද්දක් ඉවසුවා. අවුරුද්දක් නිහඬව හිටියා. ඒත් මේ ආණ්ඩුව දැන් එන්න එන්නම දේශද්‍රෝහී වැඩ කරනවා. ඒක නිසා අපි ‘පැවිදි හඬ‘ සංඝ සංවිධානය සත්‍යග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා‘ යැයි ආනන්ද හිමියෝ කීහ.
මැදගොඩ අභයතිස්ස, ඉඳුරාගාරේ ධම්මරතන, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, බෙංගමුවේ නාලක යන හිමිවරුද එක්ව අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ ඉදන් අපේ රට පරදේශක්කාරයන්ගෙන් බේරා ගන්න මුල් වුනේ අපේ හාමුදුරුවරු මිසක් වෙන එවුන් නෙමෙයි...චීවරේ අතහැරල..යුද්ධයට ගිහින් අාපහු ඇවිත් චීවරේ දාගත්තු හාමුදුරුවරු ගැන අපිට අහන්න ලැබිල තියෙනවා අතීතය..අද එහෙම නැති එකයි ඔක්කටෝම හෙතුව...දැන්වත් අපේ හාමුදුරුවරු රට ගැන හිතන එක ඒ වෙනුවෙන් සටන් කරන එක...කොච්චර වාසනාවක්ද...(බ)
ඔබ වහන්සේගේ ක්‍රියා අගය නොකරමි. හේතුව පරාජිතයින් සමග එකතුවී කරන්නේ බාධා කිරීම් පමණි. හෙද සංගමයට සුදුසු සභාපති කෙනෙක් පත් කරගත යුතුයි (බ)
ඕවා කරන අපේ හිමිවරුනේ නරකද ගෙන් ගෙට ගිහින් ධර්මය දේශනා කළොත් ධර්මය මිනිසුන්ට පහදා දෙන්න (බ)
රට කන්න හරි හදන්න හරි මොන මොනවාහරි කරනෙක හොඳයි (බ)
ඔබ වහන්සේලාට තෙරුවන් සරණ වේවා (බ)
පන්සලට වෙලා බණක් දහමක් කරගෙන හිටියනම් නරකද ? (ම)
මොකද දන්නෙ නැහැ අපේ අර අහවල් මහත්තයා කළු ඇඳගෙන මේ මාධ්‍ය හමුවට ආවේ නැත්තේ? (නි)
අපි හැමදාම ඔබවහන්සේලා සමඟ ඉන්නවා (නි)
ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් මෙහෙම පෙරට එන එක හොඳයි (නි)
ජයවේවා! (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
වෙනසක් වෙනවානම් හොදයි කියලා දැන්නම් හිතෙනවා අපේ හාමුදුරුවනේ. (ර)
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපිට විරුද්ධව නියෝග පනවනවිට නිහඬ පිරිස් විදෙස් නියෝජිතයෙක් පැමිණිවිට කලබලවෙති (නි)
සුමිත්‍රා, ඔය වගේ කොමෙන්ට් දානකොට, විස්තර කරලා කියන්න මොකක්ද ඔයා ඉල්ලන වෙනස කියලා. අපිට නම් ඒ වගේ කිසිම වෙනසක් ඕනෙ නෑ. (ර)
හාමුදුරුවනේ, ඔබවහන්සේලා සමඟ අපිත් ඉන්නවා (නි)
කපිල ඩුබායි ඉන්න හින්දා වෙන්න ඇති , වෙනස් වෙන්න ඹ්න දේවල් පේන්නෙ නැත්තේ . (ර)
අස්ගිරි මහනායක මල්වතු මහනායක යන හිමිවරුන් විසින් සිංහල බෞද්ධයන්ට කරන්න තියන වගකීම ඔබ වහන්සේලා ප්‍රමුඛව කිරීම ගැන ස්තුති වන්ත වෙනවා. (බ)
අලි පැටවූ හොරකම් කළාට නඩුයි .අනුන්ගේ දේපල වංචාකාරී ලෙස අයිති කරගෙන ඉන්නවට නඩුයි ඉක්මනට ඇහුවනම් උපවාස තියන්න කට්ටියයව හොයන්න වැලිකඩ පැත්තේ යන්න වෙනවා .බුදු දහමට අනුව කර්මය පලදෙනවමයි (බ)
නාමල් ඔයාලවගේ අය තමා රට මේ තත්වයට පත් කළේ (බ)
ඔය කියන පන්සලේ තමයි ස්ප්ලිට් වර්ගයේ වායුසමීකරණ 7-8 ක්ම සවි කරලා සුපිරි සැප විදින හාමුදුරුවරු ජිවත් වෙන්නේ. ඔය පන්සලට ගිය දවසක ගත්තු ෆොටෝස් බලලයි මම මේ කියන්නේ. සත්‍ය අදහසක්. (ස)
මදුරංග.ඔය කියන හාමුදුරුවරුත් මේ කියන හාමුදුරුවරුත් අතර අහස පොලව ගානට වෙනසක් තිබෙනවා කියලත් ඔය ටිකිරි මොලෙන් හිතන්න පුරුදු වෙන්න. (ස)
විදානගේ,ඔබ හරියටම හරි (නි)
සැප විදින අපේ කාලයේ හාමුදුරුවරු පිරිසක් රටට පෙන්වීම ගැන ස්තූතියි (බ)