රත්නපුර - කොළඹ පෞද්ගලික බස්රථ සේවකයන් දෙදෙනකුට පහර දුන් බව කියන සිදුවීමක් හේතුවෙන් රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළේ සිට ගමන්ගන්නා සියලු පෞද්ගලික බස් රථවල සේවකයෝ වර්ජනයක් ආරම්භ කර ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු රත්නපුර - කොළඹ බසයක රියදුරුට හා කොන්දොස්තරට පහරදුන් බව කියන සිදුවීමක් මෙයට හේතුවී ඇතැයිද පහරකෑමට ලක්වූ රියදුරු රත්නපුර රෝහලට ඇතුළු කළ බවද ඔහු කීවේය.
(ඡායාරූප ලසන්ත නිරෝෂණ පෙරේරා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අය බස්සේවකයන්ද කියා සොයා බැලිය යුතුය . සමහරබස්වල වැඩ කරන්නේ එදිනෙදා කොහෙන් හෝ සොයාගන්නා රස්තියාදු කාරයන්ය (අ)