ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ උපන්දිනය යෙදුණේ පසුගිය දෙසැම්බර් 29 වැනිදාය.
ඔහු සිය මිත්‍ර සමාගමය වෙනුවෙන් රසවත් සාදයක් සංවිධානය කළේය. බොහෝ පිරිසක් එයට ආරාධනා ලැබ සිටියහ. සාදයේදී රසවත් කරුණු සාකච්ඡා විය. එක්වරම අවධානය යොමුවූයේ පසුගියදා මෙරට බොහෝ පිරිසක් අතර කථාබහට ලක්වූ විදේශීය ගායක එන්රිකේගේ සංගීත ප්‍රසංගය පිළිබඳවය.
චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා කෘතිය ‘අකෝඩින්ග් ටු මැතිව්ස්‘ ළඟදීම තිරගත වීමට නියමිතය. එක් අයකු ඔහුට පැවසූයේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියවන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් පෙනී සිටින අවස්ථාවක පුද්ගලයකු යොදවා ඔහුගේ යට කලිසම ඇය දෙසට විසි කිරීමේ අවස්ථාවක් යොදා ගත්තා නම් හොඳ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උදවිය ඕනෑම බහුභුතයක් ගැන සිහින මවනවා... හීනෙන් සිත්තර පටි හැදීම නවත්වන්න. (අ)
රත්නම් , මේ උපදෙස් දුන්නකෙනාගේ කලිසම තිබුනේ කොහේදැයි බැලිය යුතුය .(අ)
හැමෝම හිතන් ඉන්නේ මේක කිසිම විදියේ වාරණයක් නැති රටක් කියලා. කාටවත් මතක නෑ පහුගිය දවස්වල අපේ රටේ කාන්තාවක් ගල් ගහලා මරන්න නියම වුනා කියලා. මේ කෑ ගහන හැමෝම ඒක මතක් කර ගන්න. පසුගිය දවසක සාධාරණය සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනීසිටින ගුවන් විදුලි නාලිකාවක් අපුරු සංවාදයක් පැවැත්වුවා. මේ සිද්ධිය කලානුරුපිව සාධාරණිකරණය කළා. මේකද ලේබල් ගහගෙන පෙන්නන හරිමග. නැවත සිතන්න අපේ ගැහැනුන්ට වෙනත් රටක ගල් ගහලා මරද්දී අපි මොකද මෙහේ කරන්නේ කියලා. (බ)
ගලවන්න ඕන මෙයාගේ කලසම. මේක ලංකාව බොල. (ස)
සිරිසේන ඔබව අප පත් කළේ බලෙන් දුෂණය වෙන කට්ටිය බේරගන්න නොවේ බලෙන් දුෂණය කරන කට්ටිය බේරා ගන්නයි. 225න් 2ක් වන ජෝන් මහත්තයවය්, හිරුනිකා නෝනවයි මඩු වලිගෙන් තලලා හිටියා නම් හොද නැද්ද ? අම්පාරේ විදුහලක සිසුන් ඉදිරියේ ඔය කතාව නොකර සිටියා නම් හොද නැද්ද ? (බ)
ඔබ කලිසම ගලවා වීසි කරන්න, මඩු වලීගය අරන් මම එන්නම්. (අ)