අනවසර ගවයන් 18 දෙනකු පැටවූ ලොරියක් හොරණ මූණගම දී ගේකට කඩා වැදී ගෙයටද හානි සිදුවී හරකුන් පස් දෙනකු මියගොස් සෙසු සතුන් බොහෝ දෙනකුගේ කකුල් කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.

රියදුරා රිය අතහැර ගොස් ඇති බවද පොලිස් ආරංචි පවසයි.

DSCF4320[1] DSCF4328[1] DSCF4331[1] DSCF4337[1] DSCF4345[1]