නව දේශපාලන පක්ෂයක් ඇති කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් සිදුවී නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා බොරැල්ලේ දී අද පැවසීය.
ආණ්ඩුවේ කටයුතු හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති වැඩ කරන ජනතාව එක්කර ගනිමින් ජාතික මහා සමුළුවක් පැවැත්වීමේ සූදානමක් ඇතැයි ද ඔහු කීවේය.
ආණ්ඩුව රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ කතිතාවක් නිර්මාණය කර ඇතැයි ද ඔහු සඳන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත් මිනිස්සුන්ව අවුස්සන එක තමයි කරන්නේ. අලුත් පක්ෂයක් හැදුවොත් ඒ පක්ෂය ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වෙනවාමයි.මොකද ඒ අලුත් නම " මහාජනයට සංවේදී නමක් " නොවන නිසයි.මේ ගොල්ලෝ ඒ බව හොඳටම දන්නවා. (බ)
සේන කියන එක හරි (නි)
අනේ ඔන්න ඔහේ පටන්ගමු. දැන් ඉතින් කරන්න කියලත් වැඩක් නැති එකේ අඩුම තරමේ ලිප්ටන් වට රවුමේ ටිකක් වේලෙන්නවත් බැරිය. (ස)
කොහොම හරි එකක් හදාගමු. එතකොට තියෙන ඡන්ද ටිකත් අනිත් පක්ෂ වලට යයි. (ර)
වෙනත් පක්ෂයක් හදන්න තිබුණේ මහා මැතිවරණයට මුලින් (ම)