විශ්ව විද්‍යාල සඳහා මෙවර ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 2000 - 2500 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩී.සී.දිසානායක මහතා පැවසීය.
2015 වසරේ තාක්ෂණ විෂය ධාරාව යටතේ ප්‍රථම වරට උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සමත්වූ 1900 - 2000 ක් අතර සංඛ්‍යාවක් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම ඊට හේතුව බවත් තවත් වැඩිපුර සිසුන් 500 දෙනකු පමණ බඳවා ගැනීමට නියමිත බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd