IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාව හෙල්ලෙයි

ඉන්දියාවේ ගිණිකොණදිග ප්‍රදේශයේ මියන්මාර් හා බංගලාදේශ දේශසීමාව ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7 විශාලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. ඉන්දියානු වේලාවෙන් උදෑසන 4.35ට පමණ සිදුවී ඇති මෙම භූ කම්පනයෙන් ප්‍රදේශය පුරා ප්‍රබල කම්පන තත්වයක් ඇතිවී තිබේ. බංග්ලාදේශයේ ධකා නුවරට ද මේ කම්පන බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ මෙහි අපි කේන්ද්‍රය මනිපූර් පළාතේ අගනුවර වන ඉම්පාල් නගරයට කිලෝමීටර 28ක් වයඹ දෙසින් පිහිටා තිබූ බවයි. පුද්ගලයකු මියගොස් ඇතැයි ද ගොඩනැගිලි රැසකට අලාභ සිදුව ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. තුවාල කරුවන් විශාල වශයෙන් රෝහල් වෙත ගෙන එමින් තිබෙන බව ද ඉන්දීය රජය පවසයි. 

මෙම ප්‍රදේශය ඉන්දු යුරේසියානු භූ තල මායිමේ පිහිටා ඇති බැවින් වරින් වර මෙවැනි ප්‍රබල භූ කම්පන වාර්ථා වන බව පරියේෂකයෝ පවසති. 



අදහස් (0)

ඉන්දියාව හෙල්ලෙයි

චමින්ද Monday, 04 January 2016 03:11 AM

අම්මෝ අපිත් හෙල්ලුනා. ධකා නගරයම උදේ පාන්දරම පාරේ. (ස)

:       0       0

හේමන්ත හේරත් Monday, 04 January 2016 04:48 AM

සුබ නව වසරක් වේවා ! (බ)

:       0       0

අමල් Monday, 04 January 2016 07:45 AM

අනතුරක් නැද්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site