ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.
පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ් ගේ වැඩකටයුතු සැලසුම් කිරීමේ අරමුණෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙලෙස දිවයිනට පැමිණෙන බව කියයි.
මෙම සංචාරයේදී ජෙයශන්කර් ශ්‍රී ලංකා බලධාරීන් හමුවී ඉන්දීය විදේශ අමාත්‍යවරියගේ ශ්‍රී ලංකා සංචාරය ගැන සාකච්ඡා කරනු ඇතැයිද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති, පකිස්තාන් අගමැති වගේ ලොක්කෝ මේ රටට එනකොට ඒගොල්ලන්ගේ නැට්ටට ගිනි අරගෙන එනවා වගෙයි මටනම් පෙනෙන්නේ? (බ)
මේ අපේ රටමද කියලා හිතෙනවා (නි)