නාවික හමුදාව භාරයේ ඇති සාම්පූර් මහා විද්‍යාලයය යළි නිදහස් කර එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ගුරු සංගමය පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ආරක්ෂක හේතූන් මත සහ අවතැන් කඳවුරු පිහිටුවීම සඳහා ත්‍රිකුණාමලය සාම්පූර් මහා විද්‍යාලයය නාවික හමුදාව භාරයට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd