ඉංග්‍රීසි පාලන සමයේ තහනම් කරන ලද පාරම්පරික අංගම් සටන් කලාව රහසේ පවත්වාගෙන ආ බවත් එවැනි සංස්කෘතික උරුමයක් වියැකීමට නොදී රැකගැනීමට කටයුතු කරන බව අංගම් සටන් පරම්පරාවක වත්මන් පුරුකක් වන කොරතොට පදිංචි අජන්ත කොරතොටආරච්චි පවසයි.
සීතාවක මහවාසල රජුට සේවය කළ සටන් පරම්පරාවට අයත් තම පරපුර වෙනුවෙන් අංගම් සටන් කලාව දන්නා පිරිසක් නැවතත් බිහි කරගැනීමට හැකිව ඇතැයි ඔහු සඳහන් කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි ආඩම්බරයි අපේ ගමට ඔබ සුභ ගමනක් (ම)
ඉතා උතුම් සත්කාරයක්. රට ජාතියට ආදරය කරන මිනිස්සු තවම ඉන්න බව හැගෙනවා. (ම)
මේ සටන් කලාවටනම් මම බෙහෙවින්ම ගරු කරනවා. ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න පුලුවන්නම් ලොකු මෙහෙවරක්. (ර)
මේ සටන් කලාවටම සමාන සටන් කලාවක් මම දැකල තියෙනවා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ , එහෙ මිනිස්සු හඳුන්වන්නේ පාරම්පරික "කල්ලරී" සටන් කලාව කියල (බ)
ඔබ වැනි දු පුතුන් සිංහල ජාතියටත් රටටත් මහත් ආඩම්බරයක්. හෙළයේ අභීත සෙන්පතියන් බිහි කළේ ඔබ වැනි දු පුතුන්. ඔබට ජය පතමි. (බ)
ඉතා අගනෙයි විශිෂ්ඨයි මෙවන් දේවල් ඉදිරිපත් කරන්න අපිට ගොඩක් සතුටින් නැරඹුවා හඩ පටය (ම)
මිලීන වී යමින් පවතින අප සතු උරුමය ඉදිරියටත් රැකගන්නා රට, ජාතියට ආදරය කරන මිනිස්සු සිංහල ජාතියටත්, රටටත් මහත් ආඩම්බරයක්...