කෑගල්ල ඩිපෝවේ රියදුරුට පහරදුන් බව කියන ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අනුර මංචනායක රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
ඊට අමතරව ඔහුට වංචාවක් සම්බන්ධ පැමිණිල්ලකට ජනවාරි 7 වැනිදා කටුකුරුන්ද පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතින් අපේ මහජන නියෝජිතයොනේ (නි)