පදවි ප්‍රාප්තිය සමරන්නට ජාතික කොඩි ඔසවන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉල්ලන්නේ පදවි ප්‍රාප්තිය ජාතික උත්සවයක් යැයි සලකාගෙන දැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පක්ෂ මූලස්ථානයේදී අද (4) පැවසීය.

ජාතික ධජය ඔසවන්නේ ජාතික උත්සවවලට පමණක් බව අමාත්‍යවරයා නොදන්නේදැයි විමසූ ගම්මන්පිල මහතා මෙවැනි උත්සවවලට ජාතික කොඩිය එසැවීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද කීවේය.

ඔහු ඇතුළු පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයෝ කළු පැහැති ඇඳුමින් සැරසී

මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.

udaya_9582.(1)jpg udaya_9582.(2)jpg udaya_9582.(3)jpg udaya_9582