දඹුල්ල - කැකිරාව මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේදී අද (2) අලුයම මොටර් රථයක් පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ දෙදෙනෙකි.
දඹුල්ල - කැකිරාව මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේදී අද (2) අලුයම මොටර් රථයක් පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසිත පුතෙ. ඔබට නිවන්සුව ලෑබෙවා. (කෞ)
ගලේ වැදිච්ච එක හොඳයි. අහිංසක මිනිස්සු මේ පාරවල් වල යනවා. එ් මිනිස්සුන්ට කරදරයක් නොවී ගලේ වැදුනා. (කෞ)
පාරවල් කාපට් කළාට පස්සේ හරියට අනතුරු වැඩිවෙලා. උඩින්නේ යන්නේ. (නි)
ලංකාවේ කබල් වාහන ඉවත් කළොත් මොකද? හැපුන කාර් එක අවුරුදු 25 විතර පරණ එකක් නේද? (නි)
මේක මේ පරණ කාර් එකක්නෙ. (නි)
පළමු ඡායාරූපය බලන්නත් බයයි වගේ (නි)
වාහනය පරණ වීම නොවෙයි හේතුව. නොසැළකිලිමත්කම (නි)
ලංකාවේ උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 40 ක් කලයුතුයි. ඊට වඩා වේගෙන් යන වාහන ඇදුනා ගැනීම සදහා දීටෙක්ටර් සවිකළ යුතුයි. (කෞ)