IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් පොතෙන්

2015 දෙසැම්බර් 24 වෙනිදා සිට 2016 ජනවාරි 2 වන දින දක්වා වු කාලය තුල දංකොටුව පොලිස් බල ප‍්‍රදේශයේ මාර්ගවල සිදු කල විශේශ වැටලීම් වලදි බීමත් රියදුරන් 12 දෙනෙක් අත් අඩංගුවට ගත්බව දංකොටුව පොලිස් රථවාහන අංශය පවසයි.

2014  වසරේදි 130 ක් වු  මාර්ග නීති කඩකල රියදුරන් 2015 වසරේදි 138 ක් අත් අඩංගුවට ගැනිමට හැකි වු බවත් මාරක අනතුරු 2014 වසරේදි 9 ක් වුවත්  එය 2015 දි 6 ක් දක්වා අඩු වි ඇති බව උප පොලිස් පරික්ෂකවරයා පැවසීය.


මිරිස්සන්කොටුව ගිංඔයේ දුපතක හා අසල ලදු කැලැවේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු පෙරුම් ස්ථාන දෙකක් වටලා ගෝඩා .ග්‍රෑම් 34500 ක් තොගයක්, පෙරුම් උපකරණ සමග සැකපිට පුද්ගලයෙකු ඊයේ (02) දහවල් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි.


නිති විරෝධි ලෙස කෑස්බැ බිත්තර හයක් ළග තබා ගෙන සිට පුද්ගලයකු ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය මගින්  අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දි සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර  සැකකරු කෑස්බැ බිත්තර නිවසේ සගවාගෙන සිටියදි පොලිසිය මගින් සොයාගත බැව් පොලිසිය පවසයි.    


ගංජා අලෙවිකිරිමේ ජාවාරමේ නිරත ජාවාරම් කරුවන් දෙදෙනෙකු ගංජා කිලෝග්‍රැම් 02ක් හා ග්‍රැම් 160ක් සමග  ත්‍රිරෝද රථයකින් යමින් සිටියදි ගාල්ල මිලිද්දුව ප්‍රදේශයේ දි ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  


කසා වතක් පොරවා මෙහෙනින් වහන්සේ කෙනෙක් ලෙස පෙනීසිටිමින් වංචනික  ක්‍රියාවන් හි නියැලුන 32 හැවිරිදි කාන්තාවක් බදුල්ලේදි අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

උඩුගම්පොල පදිංචි කාරය වන ඇය ජාඇල සුධර්මා නමින් පෙනි සිටිමින්  මෙහිනි ආරාමයන් කීපයක ජිවත්ව ඇති අතර කොළඹ ප්‍ර‍‍දේශයේ විශ්‍රාම  ශාලාවකදි  හදුනාගත් 54 හැවිරිදි උපාසිකා වක් රවටාගෙන බදුල්ල ට පැමිණ  ඇගේ රුපියල් 8000 ක් වටිනා රන්මුද්ද හා රුපියල් 12000 ක් වටිනා  කරාබු දෙක වංචනික ලෙස ලබාගෙන සිටියදි අත්අඩංගුවට පත්වු බවත් පොලිසිය කියයි .


කැළණිය නාමල්වත්ත විහාරස්ථානයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ආරක්ෂක සේවයේ යදී සිටි පුද්ගලයෙකු සෙනසුරාදි (02) රාත්‍රිෙය් මිය ගොස් ඇති බව කැළණිය පොලීසිය පවසයි.


 රජකල සිට පැවත එන ගල්අතර, වාකිරිගල රජමහ විහාරයටකොල්ල කල්ලියක් පැමිණ එහි වු ටැම්පිට විහාරයේ ඉපැරණි බුදු පිළිම තුනක සිරස් පත් කඩා බිඳ දමා, තායිලන්ත පිළිම තුනක් රැගෙන එහි වු පිං පෙට්ටිය කඩා මුදල් රැගෙන ගොස් ඇති බව අරණායක පොලිසියට පවසයි.                                          


                              



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site