නවගමුව දේවාලය ඉදිරිපිට සිකුරාදා (01) රාත්‍රියේ යාචකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත. එහිදී සිදු වූ පිහි ඇනුමකින් එක් අයෙක් මරණයට පත් විය.
මොවුන් බීමත්ව සිට ඇති අතර ගැටුම සඳහා හේතුව වී ඇත්තේ ජංගම දුරකතනයකි. තිදෙනෙක් මරණය සම්බන්දයන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව නවගමුව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචකයන්ට පොඩි ගානක් දුන්නොත් බනිනවා. මම නම් නොදැක්කා වාගේ යනවා. වෙන මොනවා කරන්නද? පින් කරන්න ගිහින් බැනුම් අහන්න බැහැනේ. (නි)
මම නම් යාචකයන්ට මුදල් දෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් හොඳට හොයලා බලලා. සමහර යාචකයෝ පොඩි බිස්නස් එකක් පෙන්නලා හැම කෙනෙක්ගෙන්ම කීයක්හරි කඩාගන්නවා. ඔඩොක්කුවට පොතක් හරි කොලයක් හරි දාලා තමයි අපිව රවට්ටන්නේ. ඕවට අහුවන්න එපා. (නි)
යාචකයෝ ළඟ පිහි කොහෙන්ද? යාචකයෝ 99%ක් හරි දරුණුයි. අනික ඉතින් රටේ ආර්ථිකය හොඳ නම් කොහෙන්ද යාචකයෝ? (නි)
යාචකයෝ ඉන්නේ ආර්ථිකය හොඳ නැති නිසා නොවේ. ඉතාම ලෙහෙසියට සල්ලි හොයන්න. (නි)
මනෝජ්ගේ කතාව හරි (නි)