‘ජීඑස්පී ප්ලස් සහනය ඉක්මනින් ලැබෙන ලකුණු‘ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි දැන් පවතින යහපත් ප්‍රතිචාරය හේතුවෙන් ඉතා ඉක්මනින් ‘ජී.එස්.පී ප්ලස්‘ සහනය ලබා ගත හැකි වෙතැයි 01 October 2015
සමන් රත්නප්‍රිය රතුඑළි දල්වයි රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබාදෙන බව කී වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් 10ක් ඉදිරි අයවැයෙන් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයාට හා භා 01 October 2015
‘මානව හිමිකම් යෝජනාව දමිළයන්ට හානි කරයි‘ - වයිකෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා වාර්තාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට හානිකර යැයි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ නායක වයිකෝ කියයි. මෙම 01 October 2015
උතුරේ අනතුරින් 40 ක් රෝහලේ ඇඟලුම් සේවිකාවන් පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මල්ලාවියේ සිට කිලිනොච්චිය දක්වා ගමන් කළ රැගත් බස් රථයක් ගැටීමෙන් මගින් 4 01 October 2015
‘ජනපතිටයි කතානායකටයි නඩු දානවා‘ ව්‍යවස්ථා දායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත්ගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායක හා ජනපතිට විරුද්ධ 01 October 2015
ආණ්ඩුකාරවරයා ගුවනින් කොළඹට උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයේදී හදිසියේ ක්ලාන්තවී ඇද වැටීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර 01 October 2015
පාසල් සිසුවාත් නිදහස් කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ මහේස 01 October 2015
සිසුවාත් මුල් සැකකරුත් බන්ධනාගාරයෙන් උසාවියට පාසල් සිසුවා හා කැළුම් අත්තනායක සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත මින් මද වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරයෙන් ඉදිරිපත් කරනු 01 October 2015
උතුරු මැද ආණ්ඩුකාරවරයා වේදිකාවේ වැටේ අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයකට සහභාගී වෙමින් සිටි උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා ක්ලාන්ත වී වේදිකාවේ ඇද වැ 01 October 2015
සුදුස්සාට තැන නොදුන්නැයි ගුවන්විදුලියට නඩු සියලු සුදුසුකම් සපුරා සිටින තමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ මාධ්‍ය ස්ථිර නිවේදකයින් හැටියට තෝරා පත් කර නොගැනීමෙන් තම 01 October 2015
ජාන පිරික්සුමෙන් සිසුවාත් නිදහස් කරන හැඩයි කොටදෙණියාවේ, බඩල්ගම, අකරංගහදී කෙලෙසා මරා දැමූ සේයා දැරියගේ ජාන හා රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර පාසල් සිසුවාගේත්, 31 හැවිරිදි කැළුම් 01 October 2015
පොලිස් පොතෙන් තංගල්ල නෙටොල්පිටියේ පොල් ඉඩමක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය පොල් රා මැදීමේ හා විකිණීමේ ස්ථානයක් වැටලු බව තංගල්ල කොට්ඨාශ විශේ 01 October 2015
‘පුංචි පුංචි මල් වාගේ සුවඳ හමන ළමයි‘ ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (1) ශ්‍රී ලංකාවේ පාසල් රැසක විවිධ උත්සව හා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. පුත්තලම ආනන්ද ජති 01 October 2015
දකුණු සබේ නියෝජ්‍ය සභාපති රිමාන්ඩ් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චමින්ද සම්පත් අතුකෝරාළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ උසාවියට බාර ව 01 October 2015
සරණගේ නඩුව කල් යයි ගම්පහ හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි සභාපති සමයේ වාහන තුනක් මණ්ඩලයට කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28කට වැඩි අල්ලසක් 01 October 2015
සෙයිද් කුමරු හයිබ්‍රිඩ් අධිකරණයක්ම ඉල්ලයි ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සුදුසු වන්නේ හයිබ්‍රිඩ් (මිශ්‍ර) අධිකරණයක් යැයි ජගත් 01 October 2015
තෙල්හල් දෙකකින් හතළිස් දහසක් කොල්ල කලා හොරණ බැල්ලපිටියේ සහ බුලත්සිංහල ඉන්ධන හල් දෙකකට අද අලුයම ආ අවිගත් කොල්ලකරුවකු රුපියල් 19000 සහ 23000 දහසක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි. 01 October 2015
ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුත 30 September 2015
‘ජනපති/අගමැති සංහිඳියාවට මුල් තැන දෙනවා‘ ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය න 30 September 2015
‘අපි මානව හිමිකම් රැක්කා‘ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු හතට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමැතීය. ජනපති කළ සම 30 September 2015
ලංකා යෝජනාව ජිනීවා විවාදයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය ඇරැඹීය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇ 30 September 2015
ජේලර් ලක්ෂ දෙකක් අහුලා අයිතිකරුට දෙයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ මහ දොරටුව අසළ වැටී තිබූ රුපියල් දෙලක්ෂයක් අහුලා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 30 September 2015
‘අයිටීඑන් දැන්වීම් මහින්දගේ වැඩක්: සන්ධානයේ සම්බන්ධයක් නෑ‘ ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනය නොමිලේ දැන්වීම් පළකොට එම ආයතනයට රුපි 30 September 2015
සුසිල් ග්‍රහලෝකාගාරය බලන්න යයි විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයෙන් දියුණුතම රටවල් හා සම්බන්ධ වී එම රටවල සහයෝගයද ලබාගෙන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීනතම තාක් 30 September 2015
ක්‍රිකට් ආයතනයේ වාර්තාව ඇමැති අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති නි 30 September 2015
පොල් ගස් හයෙන් සංවර්ධන නිලධරයා රිමාන්ඩ් කටාන ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් 31000ක් පමණ වටිනා පොල් ගස් හයක් කැපීයැයි සැකපිට එහි සංවර්ධන නිලධාරී වසන්ත කුමාර මහත 30 September 2015
පුතා අම්මත් අමාරුවේ දාලා හෝමාගම පිටිපන අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙළපොත් ගබඩාවේ සේවකයකුගේ නැතිවූ ජංගම දුරකථනය හය මාසයකට පසුව එම ගබඩාවේම සේවකයකුගේ මවක ළඟ ති 30 September 2015
විදෙස් රැකියා ඒජන්සිවලට තලතා රතු එළිය දල්වයි විදෙස්ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් වසරේ පැමිණිලි 7213 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි ම 30 September 2015
කොළඹට ගාල්ලට මාතරට වැස්සෙන් හානි පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග නිල්වලා සහ ගිං ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවුල් 4930ක 18,917 දෙනෙක් 30 September 2015
පුංචි සබේ කාන්තා නියෝජනය වැඩි කරයි පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීමේ සංශෝධනයන් ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් 30 September 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026