අක්කරේපත්තු දිසා විනිසුරු එච් එම් එම් ෆාහීල් මහතාගේ වාහනයට කළවන්චිකුඩියේ දී පහර දුන්නේයැයි සැකපිට අවුරුදු 15ත් 18ත් අතර ළමයින් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අද අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අදුරු යුගයක පෙර නිමිති වෙන්නත් පුළුවන්.(ම)