උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජ්න්තාවගේ අර්බුදවලට ස්ථීර දේශපාලන විසදුමක් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලන්කා මුස්ලිම් කොන්ග්‍රසය අතර අද (30) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා මහත්වරු සහභාගී වූහ. මුස්ල්‍රිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් එහි නායක ඇමැති රාහුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

12465270_708782105926058_966073130_o