‘චිත්‍රපටයෙන් මත්පැන් විකුණලා‘ මෙරට ප්‍රදර්ශනයවූ දෙමළ චිත්‍රපට 17ක පැය දෙකයි විනාඩි විස්සක් වෙන්කර තිබුණේ සිගරට් හා අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා යැයි 30 September 2015
‘පාසල් සිසුවාටයි එක්දරු පියාටයි පොලිසියෙදි ගහලා‘ කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාසල් සිසුවා සහ එක්දරු පියා අද (30) බන්ධනාගාරයෙන් මීගමුව රෝ 30 September 2015
දුම්රියේ පෙට්ටියක් අඩු කළාට විරෝධය හික්කඩුව - මරදාන කාර්යාල දුම්රියයේ දෙවැනි පන්තියේ මැදිරියක් අඩු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වන බව දුම්රිය මගීහු කියති. ප 30 September 2015
ලංකා යෝජනාව එයි මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කරමින් ඇමරිකාව ඉදි 30 September 2015
ඉන්දියා සහායත් ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශවලට සහ ලක් රජයට වාසි වන අයුරින් ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සහ 30 September 2015
බස්නාහිර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සුමිත් ලාල් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සුමිත් ලාල් මැන්දිස් මහතා පත් කරනු ලැබ 30 September 2015
සීල් තැබූ ඩීඑන්ඒ වාර්තාවක් මිනුවන්ගොඩ උසාවියට කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ලබා ගත් ඩීඑන්ඒ ජාන පරීක්ෂණ වාර්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ නිරීක්ෂණ පොලිසිය අද (30) මිනු 30 September 2015
ධර්මායතනයේ දෙබරය මාතරින් හන්තානට මහරගම වජිරඤඤාණ ධර්මායතනයේ නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන් වැඩ විසු කුටියේ ඉහළ මහලේ ඇඳක් යට බැඳ ති 30 September 2015
කළුවරගස්වැව දැරියක කැලේ අඟහරුවාදා (29) සවස කළුවරගස්වැව නිවසකින් අතුරුදන් වූ බව කියන අවුරුදු තුන හමාරක දැරියක කිලෝමීටර 13ක් පමණ දුරන් පිහිටි රක්ෂිත වනාන්තර 30 September 2015
සංචාරක සියොත්හු වැසි වසිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වය හමුවේ හම්බන්තොට කලපු හා ඒ ආශ්රිත ප 30 September 2015
කොටි දෙන්නා වසර 590ක් හිරේට 1999 දෙසැම්බර 18 වැනි දා කොළඹ නගර සභා පිටියේ දී හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා 30 September 2015
පොලිස් පොතෙන් වැලිමඩ නගරයේ පරණ පාලම මතින් උමා ඔයට වැටුණු පුද්ගලයකු (58) සැඩ පහරට අසුවී ගසා ගෙන ගොස් ඇති බව වැලිමඩ පොලිසිය කියයි. 30 September 2015
හෙළයේ මහා ගාන්ධර්වයාට උපහාර අග්‍රගන්‍ය සංගීතඥ ප්‍රේමසිරි කේමදාස මහතාගේ හත් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ නිර්මාණ ගැන සාකච්ඡාවක් බදාදා (01) සවස 4ට කොළඹ ට 30 September 2015
කොටදෙණියාව සිසුවා වෙනුවෙන් ගුරු සංගමෙන් පැමිණිල්ලක් කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස පාසල් සිසුවකු රඳවා තබා ගත් බව කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම 30 September 2015
සුසිල් ජනාධිපති කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත අද (30) ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට පැමිණියේය. ජනපතිවරණය ස 30 September 2015
ඩීඅයිජී/සීඅයි රිමාන්ඩ් වව්නියාව, කුඩාකච්චිකුඩියේ නිධන් හැරූ ව්‍යාපාරිකයන් පිරිසක් අත් අඩංගුවට නොගෙන පරීක්ෂණ යටපත් කළැයි වව්නියාව නියෝජ්‍ය පොලිස්පති 30 September 2015
දුම්වැටියට අලුත් බදු ක්‍රමයක් දුම්වැටි සඳහා අලුත්ම බදු ක්‍රමයක් හඳුන්වාදීමට දුම්කොළ හා මද්‍යසාර පාලන අධිකාරිය තීරණය කර ඇතැයිද අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද එයට 30 September 2015
ගංවතුර මැද්දේ පාරු ගමනට බලු සුරතලෙක් අධික වැසි හේතුවෙන් ගිං ගඟ ආශ්රිත පහත් බිම් රැසක් ගංවතුරින් යටවීමෙන් පසු ගැමියෝ පාරු මගින් වෙනත් ස්ථාන කරා ගමන් කරන අයුරු දැක 29 September 2015
මාධ්‍ය නිදහසේ පුරෝගාමීන්ට සම්මාන ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කළ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ තිස්වැනි ගුණ සමරුව අද කොළඹ බණ්ඩාරනායක ජාත 29 September 2015
පාපැදියක යද්දී ලොරියේ ගැටී මරුට කොළඹ - නුවර මාර්ගයේ පිළිමතලාව ආසන්නයේදී පා පැදිකරුවකු මර්ගයේ නවතා තිබු ලොරි රථයක පැති කන්නාඩියේ වැදි සිදුවු තුවාල හේතුවෙන් මියග 29 September 2015
ජ‘පුර සිසුහු ‘වේදිකාවෙන් මහපොළවට‘ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා සාහිත්‍ය අනුකමිටුව එක්ව 13 වැනි වරට සංවිධානය කරන ‘වේදිකාවෙන් මහපොළවට’ 29 September 2015
අම්බෙඩ්කාර් සැමරුමට ලක් චිත්‍රපටයක් මහා භාරතයේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට මහත් සේවයක් කළ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර්තුමන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියාවේ ම 29 September 2015
පාපැදිකරු යටකළ කාරය පලා යයි බණ්ඩාරගම උසාවිය අසලදී පාපැදිකරුවකු යට කළ මෝටර් රථයක් පළා ගිය බව පොලිසිය පවසයි. මෝටර් රියට යටවූ පාපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් 29 September 2015
සිරකරුගේ පිම්ම වරදී ත්‍රී රෝද රථ සොරකම් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට ගෙන ආ සිරකරුවකු බන්ධනාගාර නිලධරයාට පහරදී පළා යන්නට ගත් උත්ස 29 September 2015
කර්නල් බිරියන්ගේ ඉල්ලීමට ඉඩ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් යුද හ 29 September 2015
‘ඛේමා’ බිසව වෙලා සබීතා අඬපු තරමක් අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙදී සිටියාය. ඒ රංගනය සීමා කළේ සිනමා තිරයට 29 September 2015
පොකට් මනි හොයන්න බැංකුවට පැනලා පානදුර වාණිජ බැංකුවකින් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් කොල්ලකෑ 24 හැවිරිදි තරුණයා වසර 4ක් මොස්කව් විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හද 29 September 2015
රිච්මන්ඩ් ජම්බෝරියට ජනමාධ්‍ය ඇමැතිත් යයි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ ජම්බෝරිය සිය වැනි වරටත් පැවැත්වීම නිමිත්තෙන් උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාත 29 September 2015
‘මොළේ උණට එන්නත ගන්න‘ මොළේ උණ රෝගය සඳහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන නැති ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම අයකුට මහජන සෞඛ්‍ය කාර්යාලවලින් එය ලබාගත හැක 29 September 2015
අගමැති ගියාට නීතිවල වෙනසක් නෑ ඕස්ට්‍රේලියාව විසින් පැනවුණු සංක්‍රමණ නීතිවල වෙනසක් සිදුනොකරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් රොබින් මූඩි පවසයි. 29 September 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026