ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ඇති පිළීකා විකිරණ (කොබෝල්ට්) යන්ත්‍රය කැඩී ඇති හෙයින්, එම ප්‍රතිකාර අවශ්‍ය අය මහරගම හා බදුල්ල යන රෝහල් වලට යොමු කැරෙයි.
රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා කියනුයේ අක්‍රිය වූ කොටස ගෙන්විම සදහා පරමාණු බලශක්ති අධිකාරයෙන් අවසර ලබා ගතයුතු බවයි. ටෙන්ඩර් කර ඒ සදහා අවශ්‍ය කටයුතු කරන්න ඕනෑ. මේය ඉතා දිගු ක්‍රියාවලියක් යුරෝපයෙන් තමයි මේ කොටස ගෙන්වන්න ඕනෑ. අඩුම තරමින් රුපියල් කොටි එකහමාරක් විතර යාවි මේ ගැන අමාත්‍යංශයට දැනුම් දි තියෙනවා. තව මාස දෙකක් විතර යන විට මේ කොටස ගෙන්වන්න පුළුවන් වේවි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන්ගේ ඇස් ඇරේවා! (නි)