මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී හය දෙනකුට පහර දී තුවාල කළැයි සැකපිට කොළොන්නාව නගර සභාපති රවීන්ද්‍ර උදයෂාන්ත, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් අද රිමාන්ඩ් කරනු ලැබීය.
ඡායාරූප ඉෂංක සුනිමල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය දෙනෙකුට ගහන්න තරම් හයියක් කොයින්ද? (නි)
නමුත් තවමත් නිදැල්ලේ සිටින හොරු ඉන්නවා (නි)
ඒත් මම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට තාම දඬුවම් ලැබුනේ නැහැ (නි)
මෙයාව බේරගන්න කෙනෙක් හිටියේ නැද්ද? (කෞ)
චන්දි කවුරු ගැනද ඔය කියන්නේ? (නි)
කොළොන්නාවේ කෙල්ල කෝ....?(කෞ)
මේ වගේ අය පත්කර ගත්තේ කවුද ඉතින්? (නි)
කොලොන්නාවට ගිය කලක් , (හේ)