ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මව අද (30) අභාවප්‍රාප්ත වූවාය.
රණමුකගේ පියවතී මව මිය යන විට 74 වැනි වියේ පසුවූවාය. ඇගේ අවසන් කටයුතු රුක්මලේ සුසාන භූමියේදී බ්‍රහස්පතින්දා (31) සිදු කිරීමට නියමිතය.
දේහය රුක්මලේ පංසල පාරේ, අංක 92/3 නිවසේ තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවන් උතුම් පුතෙක් හැදු ඔබට නිවන් සුව..!(කෞ)
මෑණියනි ඔබතුමියට නිවන්සුව අත්වෙවා (කෞ)
මුළු සමාජයටම ගරු කළ හැකි පුද්ගලයෙක් දායාද කළ ඔබ උතුම් මවකි. එවැන්නක් ලබන දෙමාපියන් තරම් වාසනාවන්තයන් ලොව සිටිය නොහැකිය. උතුම් මවට නිවන් සුව ලැබේවා! (කෞ)
ඔබට නිවන් සුව!!! (ම)
මගේ බලවත් ශෝකය,අමා මහා නිවන්පැප ලැබෙවා?(ම)
ඔබතුමියට නිවන් සුව අත්වේවා. (ම)
සුනිල් වගේ හොඳ පුතෙක් අපට දායාද කළ ඔබට රටම ණයගැතියි.අම්මේ නිවන් සුව . (ම)
අම්මේ ඔබට නිවන් සුව ලැබේවා (ම)
ඔබතුමියට නිවන් සුව ලැබේවා (ම)
මොක් සුව ලැබේවා මැණීයනි (ම)
ඔබවන් මව්වරුන් සදා අමරණීයයි !! මෑණියනි ඔබට අමා මහා නිවන් සුව අත්වේවා.....!!! (බ)
මගේ බලවත් ශෝකය! හොඳ පුතෙක් අපට දායාදකළ ඔබට රටම ණයගැතියි. මෑණියනි ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.....!!! (නි)