දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 දෙසැම්බර 25 වැනි දා ඝාතනය කළැයි සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියාන් ඇතුළු තිදෙනා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
තමිල් මක්කල විඩුදලෙයි පුලිගල් පක්ෂයේ (ටීඑම්වීපී) ජාතික සංවිධායක ප්‍රදීප් මස්ටර් සහ එහි සාමාජිත ගජන් මාමා සෙසු සැකරකුවෝ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd