ලබන 31 වැනි දා කාලය අවසන්වීමට නියමිත කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 31ක කාලය ලබන ජුනි 30 වැනි දා දක්වා මාස හයකින් දීර්ඝ කිරීමේ විශේෂ ගැසට් පත්‍රය අද (30) රාත්‍රී නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කියයි.
ඒ අනුව මෙම පළාත් පාලන ආයතන 23 ලබන ජනවාරි පළමු වැනි දා සිට ජුනි 30 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව ද එම අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd