පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස හිටපු ගුවන් හමුදාපතිට ගිය වසරේ ගුවන් භටයකුගේ මාරුවක් සම්බන්ධයෙන් දුරකතනයෙන් කතා කළැයි කියන සිද්ධියක් ගැන ප්‍රකාශයක් ගැනීමට රාජපක්ෂ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අම්පාර හිටපු නගරාධිපති මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයා ලෙසට තව කෙනෙක් කතා කළොත් රටේ නායකයාත් ගෙනත් ප්‍රශ්න කරනවාද? (බ)
ඕක නම් මහ ලොකු වැරැද්දකුත් නෙමෙයි (බ)
නිහාල්, ඔයාට මෙයා යුව රජු වුනාට අපිටනම් නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි. (බ)
කතා කළේ ඇත්තටම නාමල් මහත්තයා නෙමේ කියලා දැනගන්නේ කොහොමද එයාගෙන් ඉස්සරලා අහන්නේ නැතුව?? (බ)
දැන් රත්‍රන් අශ්වයෝ ගැන හොයන්නේ නැද්ද (බ)
රටේ ගුවන් හමුදාපතිට දුරකථන ඇමතුමක් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී පොලිසියට. මහා දවල් ප්‍රසිද්දියේ මිනිස්සු පැහැරගැන ගිහින් පහර දීපු අය එළියේ. මේ තමයි යහපාලන වෙනස. (කෞ)
නිහාල්, ප්‍රශ්න කරන්න නෙමෙයි. ප්‍රකාශයක් ගන්න විතරයි ආවේ (ම)
ඔහොම යමුකෝ! (නි)
අසාධාරණයට ලක් වූ අයට නීතිප්‍රකාරව සහන සැළකීමට පියවර ගැනීම පැසසියයුතු කරුණකි. (නි)
ඉවසලා ඉන්නකෝ. හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට (නි)