හිටපු පොලිස්පති ඉන්ද්‍රා ද සිල්වා මහතා අද (30) නාරාහේන්පිට පොලිස් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉන්ද්‍රා ද සිල්වා මහතා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
1972 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන සිල්වා මහතා 1992 වසරේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබූ අතර වසර 2000 දී ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ! (බ)
මගේ සාතිශය සංවේගය.. එතුමාට නිවන්සුව පතනවා. (බ)
ඔබතුමාට , නිවන් සුව ලැබේවා. (ම)
සමාදානයේ සැතපේවා! (නි)
මැතිඳුනි, ඔබට නිවන් සුව! (නි)
මගේ සාතිශය සංවේගය. එතුමාට නිවන්සුව පතනවා! (නි)